
කැබලි එකට දැමීම
ගෝලීය වසංගතය නිසා අපගේ පවුලේ අයව නිරෝධායනය කර තිබුණද අපි ඉලක්කයක් ඇති ව්‍යාපෘතියක් භාර ගතිමු. ඒ කැබලි දහඅට දහසක ප්රහේලිකාවකි. අපි දිනපතා පාහේ වැඩ කළද වැඩි ප්‍රගතියක් ලැබෙන බවක් අපට හැඟුණේ නැත. අප ආරම්භ කර මාස පහකට පසුව අපගේ කෑම කාමරයේ සම්පූර්ණ බිම ආවරණය කළ අඩි 9×6 ක් වූ ප්‍රහේලිකාවේ අවසන් කැබැල්ල සවි කිරීමේ ප්‍රීතිය සැමරුවෙමු.
සමහර විට මගේ ජීවිතය…
විද්‍යුත් පණිවුඩ, කරදර සහ ජයග්‍රහණ
ලෝකයේ දුප්පත්ම රටකට ගොස් එහි සිටින සේවය කරන යුවළයන් දිරිමත් කිරීිමට යන ගමන යථාර්ථයක් වූ ගැටුම්, භයංකරකම් සහ අපහසුතාවයන්ට නතර කිරීමට ජිමි ඉඩ දුන්නේ නැත. ඔහු අපගේ කණ්ඩායමට එවූ අඛණ්ඩ විද්‍යුත් පණිවුඩ ඔහු මුහුණ දුන් අභියෝග එළිදරව් කළේය. “හරි සහෝදරවරුනි, යාච්ඤා කාලය ක්‍රියාත්මක කරන්න. පසුගිය පැය දෙකේදී අපි සැතපුම් දහයක් ගොස් තිබුණි. වාහනය දොළොස් වතාවකට වඩා රත් වුනි”. ගමන් ගැටළු…

එය දැන් හිස්ය
අපගේ දෙමව්පියන්ගේ මහ ගෙදරින් අපගේ සහෝදරයන් සහ පවුලේ අය දෙමව්පියන්ගේ බඩු බාහිරාදිය වෙනත් තැන් වලට ගෙන යමින් දවස ගත කළෙමු. සන්ධ්‍යාවේ අගභාගයේ අවසන් භාණ්ඩ ටික ගැනීමට නැවත එහි ගොස් නිවසේ පිටුපස සිට අප ඡායාරූපයකට මුහුණ දුන්නේ ඒ අපගේ පවුලේ ගෙදරට යන අවසන් වතාව බව දැන සිටි හෙයිනි. මගේ මව මා දෙසට හැරී “දැන් එය සම්පූර්ණයෙන්ම හිස්” යයි කියන විට මම…


කීකරුකම නිදහස් කිරීම
යෞවනියගේ මුහුණින් කෝපය සහ ලැජ්ජාව පිළිඹිබු විය. 2022 ශීත සෘතු ඔලිම්පික් තරඟවලට සුදානම් වෙද්දී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකාවක් ලෙස ඇගේ සාර්ථකත්වයට සම කිරීමට කිසිවෙකුට නොහැකි විය. තරඟාවලි කිහිපයකින් ඇය රන් පදක්කමකට හිමිකාරියක් වනු ඇතැයි බලාපොරොත්තු ඉස්මතු කළාය. නමුත් පරීක්ෂණයකින් තහවුරු වූයේ ඇගේ ශරීරයේ තහනම් උත්තේජනයක් ඇති බවයි. බලාපොරොත්තු වල සහ චෝදනාවල විශාල බරකින් තෙරපී සිටි ඇය නිදහස් හිම මත…

දෙවියන්වහන්සේගේ උද්‍යානය
ජීවිතයේ අලංකාරය සහ කෙටිභාවය මතක් කර දෙන දෙයක් මාගේ ඉස්සරහ ගෙවත්තේ වැවේ. පසුගිය වසන්ත සෘතුවේදී මගේ භාර්යාව චන්ද්‍ර පුෂ්ප වැල් කිහිපයක් එහි පැල කළාය. ඊට එසේ නම් තබා ඇත්තේ සඳට සමාන විශාල සුදු රවුම් මල් නිසාය. එක් එක් මල එක් රාත්‍රියකදී පිපී පසුදා උදෑසන හිරුගේ දීප්තිය නිසා වියළී යන්නේ කිසිදා නැවත නොපිපෙන ලෙසය. නමුත් වැල බොහෝ මල් නිපදවන හෙයින් සෑම…